Posts

Showing posts from 2015

How Babies Are Made

Image
It’s probably a while since you had the old birds and the bees chat, so you’ve probably forgotten just how utterly excruciating sex education was (and it really really was).But if you fancy a trip down cringe-o-rama lane, let us introduce you to the 1975* children’s book ‘How A Baby Is Made’. The book is by the Danish writer, teacher and psychotherapist** Per Holm Knudsen, and contains some rather graphic pictures, which are basically bright cartoon versions of The Joy of Sex (complete with suitably 70s bushes, natch). copied from http://www.elakiri.com/forum/showthread.php?t=1682006

නයිට්ස්_ටෙම්ප්ලර්

Image
හැමෝටම මතක ඇතිනේ අපි පොඩි කාලේ ආසාවෙන් බලපු රොබින් හුඩ් කතාවේ එක කොටසක රොබින් හුඩ් කට්ටියටම ගේමක් දෙන්න එන නයිට් වරු සෙට් එකක් ගැන. අද මේ කියන්න යන්නේ අන්න ඒ නයිට් වරු ගැනයි. මේ නයිට් වරුන්ට කියන්නේ නයිට්ස් ටෙම්ප්ලර් කියලයි. ආගමට කැපවුන තාපස වරු නයිට් වරු වෙලා. මෙයාලා හැදෙන්න මුල් වෙන්නේ 1099 ඒ කාලේ ජෙරුසලමට වන්දනාවට යන වන්දනා කරුවන්ගේ ආරක්ෂාවට කියලයි ඉතිහාසේ සඳහන් වෙන්නේ. මොකද ඒ කාලේ මේ මුළු පලාතම පාලනය කරේ මුස්ලිම් ආධිපත්තියකින්. ජේසුගේ මරණෙන් පස්සේ අවුරුදු ගානකට පස්සේ යුරුපේ ඉඳලා වන්දනා කරුවන් ශුදවූ දේශයට එන්න යන්න ගත්තා ඒත් ඒන අතර තුර එයාලට අතරමග ගොඩක් කරදර වලට මුහුණ දෙන්න උනා. මොකද මේ එන බැතිමතුන්ගෙන් හොරකන් කරන්න මාර්ග වල නිතරම මංකොල්ලකාරයෝ මිනීමරුවෝ හිටියා. ජෙරුසලම මුස්ලිම් ආධිපත්යෙන් බේරාගත්තු එවකට හිටපු ප්‍රංශ ජාතික රජු වන බෝල්ඩ්වින් II නම් රජ තුමා මුණ ගැසීමට පැමිණෙනවා හියුස් ඩි පේනා නම් ප්‍රංශ ජාතිකයෙක්. පේනා හා ක්ලයිවවුක්ස් හි බර්නාඩ් නම් තාපස තුමා තමයි මේ නයිට්ස් ටෙම්ප්ලර් නම් සංවිධානේ මුල් හවුල් කරුවන් වෙන්නේ. හියුස් ඩි පේනා පළවෙනි නයිට්ස් ටෙම්ප්ලර් පේනාගේ අදහසට ඉහලින්ම ක...

දේශ සිිිමා මායිම්

Image
1. Slovakia, Austria and Hungary 2. Norway and Sweden 3. Netherlands and Belgium 4. Poland and Ukraine 5. Haiti and The Dominican Republic, which have very different environmental protection laws 6. Zipline that connects Spain and Portugal 7. USA and Mexico 8. Macau and mainland China. Macau drives on the left side of the road, mainland China on the right. This is their solution for when you cross the border​ 9. Argentina, Brazil and Paraguay 10. Bolivia and Brasil 11. Denmark and Sweden 12. Germany, The Netherlands and Belgium 13. USA and Canada 14. Sweden and Norway 15. A woman in Lithuania speaking to her friends in Belarus 16. Germany and Czech Republic 17. Spain and Portugal 18. Egypt and Israel copied from http://www.elakiri.com/forum/showthread.php?t=1681397