Posts

Showing posts with the label love

මෙ අර්ටිකල් එක බූට් කාපු අඬ අඬා ඉන්න සහොදරයන්ට...

Image
පියවර 1 කැමති වෙනක කෙල්ලෙක් ඉන්නවනම් එයා ගැන හිතුවට කමක් නෑ දැන්.... පියවර 2 බූට් සිංදු අහන්නෙපා....මුලු ලොකේම දැන ගන්නවා බූට් එකක් කාල කියල....හොඳ 6/8 බීට් එකක් අහපල්ලා.... පියවර 3 යාලුවෙක් නම්...එතින් ඒ කෙල්ල උඹව අස්සරේ කරන්නේ යලුවෙක් විදියටම විතරක් කියලා මතකේ තියගේන අස්සරේ කරොත් හොඳයි... පියවර 4 හොඳට කතා කරන්න..එත් ඔනෙවට වඩා ඔනේ නැති විදියට තමන්ගේ දේවල් කියවන්න යන්න එපා... පියවර 5 මුහුදෙ ඉන්නෙ එක මාලුවෙක් නෙවේ නෙ...ඉතින් වෙන මාලුවෙක් අල්ල ගන්න බලන්න... පියවර 6 ගේ ඇතුලටම වෙලා ඉන්නේ නැතුව එලියට ගිහින්..හොඳ ආතල් එකක් ගන්න පියවර 7 පොඩි එකෙක් වගේ අඬන්න එපා..ගිය එකා ගියා... පියවර 8 තමන්ගේ රූප සම්පත්තිය ගැන සැක හිතන්නේපා..... පියවර 9 මෙක නම් ගොඩක් වැදගත් එකක්...කෙල්ලගේ ෆේස්බුක් එකට ගිහින් නිකන් හුල්ල හුල්ල ඉන්නෙපා....එකෙන් වෙන්නේ ත්වත් හිත රිදෙන එක... පියවර 10 ඒ කෙල්ලව තමන්ගේ ජීවිතේ වැදගත්ම කෙනෙක් කරගන්නෙපා.... පියවර 11 ඒ කෙල්ල ලඟපාත ඉන්නකොට නිකන් දැක්කේ නෑ වගේ ඉන්න බලන්න... පියවර 12 හැමවෙලේම හිතෙන්නේ ඒ කෙල්ල ගැනම නම්...පුලුවන් තරම් උත්සාහ කරන්න වෙන කෙනෙක් ගැන හිතන්න.... පියවර 13 මිස් කො...