Posts

Showing posts with the label history

ඉතිහාස පොතේ නැති දේ

Image
The Unfinished Obelisk මෙය හමු වී තිබෙන්නේ ඊජිප්තුවේ අස්වාන් නගරයෙන්. මෙය වැඩ නිම නොකෙරුණු ඇතුල් වීමේ දොරටු අසල ඉදිකෙරෙන කණුවක්. ක්‍රි.පූ.1500 කාලයට අයත් යැයි සැලකෙනවා. The Yonaguni monument යොනගුනි ස්මාරකය ලෙසට හැඳින්වෙන මෙය මෑතකාලයේ දී ජලය යට තිබී ජපානය සමීපයෙන් සොයාගන්නා ලද්දකි. මේ සම්බන්ධයෙන් විවිධ මත පල වී ඇති අතර විද්වතුන් අතර තර්ක විතර්ක පවතින්නේ මෙය ස්වභාවිකව නිර්මාණය වුවක් ද නැතිනම් මිනිසුන් ඇති නිර්මාණය වූවක් ද යයි තීරණය කර ගැනීමටයි. මෙය අධ්‍යනය කරන විට ම මත දෙකටම අයත්වන ලක්ෂණ මෙහි අන්තර්ගත වීම මේ ගැටලුව විසඳීම අපහසු වීමට හේතුවකි. Costa Rica’s stone spheres කොස්ටරිකා හි ගල් ගෝලය , මෙවැනි ගෝල සම්බන්ධව විවිධ පුරාවෘත ඇති අතර විද්වතුන්ගේ මතය වන්නේ මෙය ඇත්ලාන්ටිස් හි නිර්මාණය කරන ලද්දක් හෝ ක්‍රි.පූ.1530 දී මේ ප්‍රදේශයේ ජීවත් වූ මිනිසුන් විසින් නිර්මාණය කරන්නට ඇති බවයි. Zhejian Tunnels සේජියාන් උමං අපට හමුවන්නේ චීනයේ සේජියාන් ප්‍රදේශයෙන්. මේවා ක්‍රි.පූ.212 පමණ කාලයට අයත් වන බවට සැලකෙනවා. මෙහි ඇති සුවිශේෂිතාව වන්නේ කෝණ මැනීමට කිසිඳු උපකරණයක් භාවිතා නොවූ යුගයක මෙතුල අංශක 60ක් ඇලවන ප...