Posts

Showing posts with the label Nasa

2018 දී මෙලොව එලිය දකින ලොව බලසම්පන්නම දුරේක්ෂය

Image
2018 දී මෙලොව එලිය දකින ජෙම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය නොහොත් මිළග පරම්පරාවේ අභ්‍යවකාශ දුරේක්ෂය ගැන තමා අද කතා කරන්න යන්නේ මුලින්ම ජේම්ස් වෙබ් ගැන සාමාන්‍ය තොරතුරු විමසා බලමු සමාගම : නසා ආයතනය (මිට අමතරව යුරෝපා සහ කැනේඩියානු අභ්‍යවකාශ ආයතනයද සහය දක්වා තියෙනවා) ඉදිකරන සමාගම : Northrop Grumman,Ball Aerospace ඉදිකිරීම් අවසන් කරන දිනය : October 2018 එළිදක්වන ස්ථානය : Guiana Space Centre ELA-3,Kourou, French Guiana අභ්‍යවකාශ ගත කරන යානය : ආරිආනේ 5 ස්කන්දය : 6,200 kg (13,700 lb) දුරේක්ෂය ස්ථානගත කරන ස්ථානය : පෘතුවියේ සිට කිලෝ මිටර් මිලියන 1.5 ඇතින් දුරේක්ෂ වර්ගය : Korsch (Three-mirror anastigmat) තරංග පරාසය : 0.6 µm (orange) to 28.5 µm (mid-infrared) ප්‍රදාන දර්පනයේ විෂ්කම්බය : 6.5 m (21 ft) අන්තර්ගත උපකරණ : NIRCam Near IR Camera, NIRSpec Near-Infrared Spectrograph, MIRI Mid IR Instrument, NIRISS Near Infrared Imager and Slitless Spectrograph, FGS Fine Guidance Sensor මේකට ජේම්ස් වෙබ් කියල නම දාල තියෙන්නේ මේ පිළිබද මුලින්ම අදහසක් ඉදිරිපත් කළ සහ ඇපලෝ වියාපෘර්තිය මෙහෙයවූ James Edwin Webb (...