Posts

Showing posts with the label Toyota

Toyota කම්පැනි

Image
Toyota  ලොකයේ තියෙන ලොකුම මොටර් රථ නිශ්පාදන සමාගමයි. 2012 වර්ෂයේදි වොක්සවැගන් හා ජෙනරල් මොටර්ස් පරදවමින්  Toyota  මෙතනට ආවේ. ලෝකය පුරා 338875 සේවක සංඛ්‍යාවක් Toyota  වෙනුවෙන් සේවය කරනවා. ඒ වගේම වසරක් තුල මොටර් රථ මිලියන 10 කට  වඩා නිපදවපු නිශ්පාදකයන් පලමුවැන්නා තමයි  Toyota . ඒ ඉලක්කයට  Toyota  ආවේ 2012 දි. මේවෙනකොට වාහන මිලියන 200 ක්  Toyota  නිශ්පාදනය කරල තියෙනවා. මේ  Toyota  සමාගම පටන් ගන්නෙ 1937 දි   කිචිරෝ ටොයෝදා  විසින්. නමුත් ඔවුන් වැඩ පටන් ගන්නෙ ඊට කලින් 1934 දි ඔවුන්  Type A  එන්ජිමක් හදනවා. 1936  ToyotaA A  නමින් ඔවුන්ගේ පලමු මොටර් රථය නිශ්පාදනය කරනවා ඉන් පස්සෙ තමයි 1937 දි ටොයෝටා මොර් කොපරේෂන් පටන් ගන්නෙ. 1936 දි හදපු පලමු මොටර් රථය First-generation Toyopet Crown  T oyota  සමාගම වෙළඳ නාම පහක් යටතේ මොටර් රථ වෙලඳ පලට නිකුත් කරනවා.  Toyota, Hino, Ranz, Lexus, Scion  කියන වෙළඳ නාම තමයි ඒවා.  ඒ වගේම ඩයිහට්සු සමාගමේ කොටස් වලින් 51.2% අයිති වෙන්නෙත්  Toyota  ...

ශ්‍රි ලන්කාවේ භාවිතා වන කාර් වර්ග

Image
ටොයෝටා H113 නැත්තන් නිසාන් FB 13 කියල වාහනයක් ගැන කිව්වොත් වාහන ගැන පර තෙරෙටම දන්නා අයට අමුත්තක් නැති උනත් සාමාන්‍ය අයට ඔලුව කර්පට් වෙන්න පුළුවන්.මොකද කියනවා නම් ඔය කිව්වා මොඩල් දෙකම ලංකාවේ ව්‍යවහාරේ නැති නිසා. හැබැයි ඔය මොඩල් දෙකේම වාහන ලංකාවේ ඕනෑම තැනක දකින්න පුළුවන් සුලභ මොඩල් දෙකක්. වැඩි කතා ඕනා නෑ බලන්නකෝ මේ වාහන දැකල තියනවද කියලා කොහේදී හරි.  රුක්මනී මොඩල් එක  නිලි රැජින රුක්මනී දේවිය අනතුරට පත් වුයේ මෙම වර්ගයේ රථයක ගමන් ගන්න අතරතුරදීය.සුප්‍රසිද්ද හයියේස් වර්ගයේ පළමුවන මාදිලිය. ෂෙල් මොඩල් එක. මෙම මාදිලියේ ෂෙල් එකක් නැත්තන් ඉදිරිපස ප්ලාස්ටික් හැඩ ගැන්වීමකින් පැමිණි පළමු මාදිලිය 1982 දී ටොයෝටා සමාගම විසින් ඉදිරිපත් කරන ලදී. ඩොල්ෆින්  ලංකාවේ ප්‍රසිද්ධ මාදිලියකි.ඉදිරියට නෙරා පැමිණි ඉදිරිපස හැඩය නිසා මෙලෙස භාවිතා කරයි.මෙයත් සුප්‍රසිද්ද හයියේස් වර්ගයේ මාදිලියකි. ජේ ආර් මොඩල් එක (ඩෙලිකා) හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධනයන්ගේ මුහුණට සම්මාන හෙයින් මෙලෙස නම් කරනු ලැබී ඇත. බටු ඩෙලිකා (ඩෙලිකා) මෙම වර්ගයේ කුඩා හැඩය නිසා මෙම නම භාවිතාවේ. අත්ත...